සැලූන් අක්කාට අමුතුම සහනයක් දෙන්නම් කියා

සැලූන් අක්කාට අමුතුම සහනයක් දෙන්නම් කියා රජයේ සේවකයා කරපු කැත වැඩේ
කිළිනොච්චිය නගරයේ පිහිටි රූපලාවන්‍යාගාරයක හිමිකාරියකගෙන් රුපියල් 5000 ක අල්ලසක් ලබාගත් කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරියෙකු අධිකරණය හමුවේ වරදකරු වීමෙන් පසුව කිළිනොච්චිය දිසා විනිසුරු ඒ.ඒ.ආනන්ද රාජා මහතා ඔහුට රුපියල් 30,000 ක දඩයක් නියම කර තිබෙනවා.
මෙන්න එම සිදුවීමට අදාල වීඩියෝ විස්තරය.

Search This Blog

  • ()