තනි ඇහැට ඇඩෙන්න රෝම ගලවන්නෙ මෙහෙමයි

තනි ඇහැට ඇඩෙන්න රෝම ගලවන්නෙ මෙහෙමයි.
අනවශ්‍ය රෝම කියන්නේ ඔබේ පෙනුමේ සුන්දරත්වය නැති කරන දෙයක්. ඔබගේ සම අඳුරු කර පෙන්වන දෙයක්. ඒ නිසා අනවශ්‍ය රෝම ඉවත් කරන එක ඉතාම වැදගත්. ඒත් එක පාරක් රෝම ඉවත් කලා කියල වැඩක් වෙන්නේ නැහැනේ. රෝම වැවෙන වැවෙන සැරේට ඉවත් කරන්න ඕන. සැලෝන් එකකින් මේක කරන්න ඔබට ලොකු වියදමක් යනවා.
මෙන්න එම ගැලවිල්ලේ වීඩියෝව

Search This Blog

  • ()