හොදට තිබුන මුහුද එක් වරම සිදී ගියා ලොව එකම මියැදුන අභිරහස් මුහුද මෙන්න

හොදට තිබුන මුහුද එක් වරම සිදී ගියා ලොව එකම මියැදුන අභිරහස් මුහුද මෙන්න
රුසියානුවන් විසින් ඇරල් මුහුදට ගලා ගිය ගංඟා දෙක හරහා ඇලමාර්ග ඉදිකර කාන්තාර ප්‍රදේශයේ අක්කර ගණනාවක කජු සහ කොමඩු වගා කර ඇත.මසුන් වර්ග 37 ක් ඇතුලු බොහෝ ජීවීන් රැසකට වාසස්ථානය වූ ඇරල් මුහුද අද කාන්තාරයකි.1980 සෝවියට් රුසියාවේ සිදුවු මෙම විනාශය ලෝකයේ න්‍යශ්ටික පිපුරුමට වැඩි ඛේදවාචකයක් බව විද්වතුන් සඳහන් කරයි.
මෙන්න එහි වීඩියෝව.

Search This Blog

  • ()