එක් දරු මවකගේ මිනිය නිරාහාරවම රැක බලාගත් සුරතල් සුනඛකයකුගේ සංවේදී කතාවක්

එක් දරු මවකගේ මිනිය නිරාහාරවම රැක බලාගත් සුරතල් සුනඛකයකුගේ සංවේදී කතාවක්
හුදකලා නිවසක් තුළ  මියැදුණ 70 හැවිරිදි එක් දරු මවකගේ මිනිය දින 4ක් මුළුල්ලේ නිරාහාරවම රැක බලාගත් සුරතල් සුනඛකයකු පිළිබඳව අතිශය සංවේදී කතාවක් වාර්තා වෙනවා. වත්මන් සමාජයේ ජීවත්වන මිනිසුන් ලඟ පවා සොයාගැනීමට අපහසු උතුම් ගුණාංගයන් මේ සත්වයා තුල තිබුණු බව ඕනෑම අයෙකුට වටහා ගන්නට පුළුවන්.
මෙන්න එම කතා පුවත පහත වීඩියෝවෙන්.

Search This Blog

  • ()